පන්ති කාමරයේ සතිපතා පාඩම් රෙකෝඩින්, නිබන්ධන සහ ශිෂ්‍ය තොරතුරු එකම තැනකින් ලබාගැනීමේ නිල වෙබ් අඩවිය.
ශිෂ්‍ය අංකය (STID) මඟින් Login වී ඔබගේ පන්තියට අදාළ YouTube පාඩම් නැරඹීමට සහ Tutes බාගත කරගැනීමට මෙතැනින් පිවිසෙන්න.
පන්ති පැමිණීම් ලකුණු කිරීම (Attendance), ශිෂ්‍ය ලියාපදිංචි කිරීම් සහ වීඩියෝ පාඩම් කළමනාකරණය සඳහා පාලක පුවරුවට පිවිසෙන්න.